වදමල් හිසතෙල් එක සමග එවන විස්තර පත්‍රිකාව අවබෝධ කරගැනීමෙන් පසු නිවැරදිව තෙල් එක භාවිතා කිරීමෙන් පහත සඳහන් රෝග වැළඳීමට ඇති හේතු වළක්වා ගැනීමට හැකිය.
ආදි රෝග වැළඳීමට ඇති ඉඩහසර වළක්වාලීමෙන්
ඇති ස්වාභාවික සෞඛ්‍යය සම්පන්න නීරෝගිමත් දරුවෙක් බවට තම දරුවා පත් කර ගැනීමට හැකිය. අවබෝධය සහ තේරුම් ගැනීම බොහොම වැදගත්.
තෙරුවන් සරණයි !!!