Product Details
Ceylon Herbalife Oushadhiya Hisathel (ඖෂධීය හිසතෙල්)
වැඩිහිටියන් වන ඔබගේ හිසෙහි හට ගන්න පුලුවන් රෝග සඳහා සුව දෙන ඉතා ගුණදායී ඖෂධීය හිසතෙල. .
👉 හිසකෙස් ගැලවී යෑම
👉 හිසකෙස් අවර්ණික වීම
👉 අකලට හිසකෙස් පැසීම
👉 ඇස් පෙනීමේ දුර්වලතා
👉 තද හිසරදය
👉 මානසික ආතතිය
👉 ස්නායු ආබාධ
👉 සෙම
👉 පීනසය
👉 උකුණන්
👉 ඉස්හොරි
👉 තට්ටය පෑදීම
👉 කෙස් අග පැලීම
ආදී රෝග හිසෙහි ඇති වීම නිසා පිරිපුන් කෙස් කළඹක් වවා ගැනීමට නොහැකි වන අතර ඉන් ඔබ්බට ලෙඩ රෝග රැසකට වයසත් සමග මුහුණ දීමට සිදුවේ. මේ සමග එවන විස්තර පත්‍රිකාව කියවා මනා අවබෝධයකට පත්ව ප්‍රතිකර්ම කටයුත්ත කරගන්න.
ඔබට පෙනෙන ඉහත රෝග තවත් විශාල රෝග රැසකට මං කියන අතුරු රෝග වේ. එම නිසා රසායනික ආලේපන සහ ආහාරයන්ගෙන් ඈත්ව සුවබර නින්දකින් පසුව ශරීරය සෞඛ්‍යයට උචිත ආහාර වේලක් ගැනීම වගේම සුවබර නින්දක් යන කාරණා ගැන අවබෝධයෙන් සිටීම වැදගත් බව අවබෝධ කරගන්න.
තෙරුවන් සරණයි