රසායනිකත්වයෙන් තොර ස්වභාවික ජීවිතයක් ගත කිරීම විශ්වය තුළ සැරිසරන සියලු දෙනාගේම ඒකායන පැතුම විය යුතුය. එමගින් ඔබගේ කය නීරෝගිව තබා ගැනීම තුළ ඔබගේ මනස බුද්ධිය වගේම ඔබ ඒකරාශී කරගන්නා දැනුම පද්ධතීන් හසුරුවාලීමට අවැසි ප්‍රඥාව ඔබ තුළම වඩා ගැනීමට හැකිය එමගින් ඔබගේ ජීවිතය ජයගැනීමට අවශ්‍ය ශක්තීන් දියුණු වේ නම් එතුළ යම් ආශ්වාදයක් ඇතැයි විශ්වාස කරමි.